Friday, June 19, 2015

මෝටර් වාහනයක් ජායාරූප ගත කිරීම

පිටතින් සිට වාහනයේ බාහිර නිරීක්ෂණ කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව ජායාරූප ලබා ගත යුතුය. වාහන අංකය , හදුනා ගැනීමෙි විශේෂ ලකුණු , තැලීමි සීරීමි , ස්ටිකර් හා ලාංජන ජායාරූපයට නැගිය යුතුය. පිටත පෙනුම ජායාරූප ගත කිරීමෙන් අනතුරුව වාහනයේ දොරටු ඇර ජායාරූප ගත කරන්න. විශේෂ ස්ථාන ඇත්නමි සමීප ජායාරූප ලබා ගන්න. එන්ජින් අංක චැසි අංක ආදිය පරීක්ෂා කර ජායාරූපයට නගන්න.

7 comments:

  1. අප්පච්චියේ ඕන්න එහෙනං ඒකත් හරි ,

    සිංහල බ්ලොග් ලෝකෙට අඩු වෙලා තිබ්බේ , එයාෆෝස් කාරයෙකුයි , පොලිස් කාරයෙකුයි විතරයි , ඔන්න දැන් ඒකත් හරි ,

    ඒක දවසේ එක දිගට මෙහෙම පෝස්ට් දාන්න එපා දවසක් දෙකක් ඇරගල දාන්න

    ReplyDelete
  2. අප්පච්චියේ ඕන්න එහෙනං ඒකත් හරි ,

    සිංහල බ්ලොග් ලෝකෙට අඩු වෙලා තිබ්බේ , එයාෆෝස් කාරයෙකුයි , පොලිස් කාරයෙකුයි විතරයි , ඔන්න දැන් ඒකත් හරි ,

    ඒක දවසේ එක දිගට මෙහෙම පෝස්ට් දාන්න එපා දවසක් දෙකක් ඇරගල දාන්න

    ReplyDelete
  3. වටිනා බ්ලොගයක්.... දිගට ම ලියමු... සින්ඩියටත් අැතුළත් කරා.... සතුටුයි .....

    ReplyDelete
  4. අටමිපහුර ගේ උපදෙස පිලිගනිමි. ස්තූතියි. කුරුටු ගෑ ගී පවුරටත් ස්තූතියි ......

    ReplyDelete
  5. මොකද පොලිස් සෑර් සද්දනැත්තෙ

    ReplyDelete
  6. මොකද පොලිස් සෑර් සද්දනැත්තෙ

    ReplyDelete